Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණේ මිනිස්සු යළි ඔළුව උස්සයි  

Add comments

පසුගිය වසරේ ගංවතුරෙන් පීඩාවට පත් මාතර කොටපොල ප්‍රදේශයේ පවුල් කිහිපයක් සඳහා ඉදිකෙරුණු නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මාතර කොටපොල ඉලුක්පිටිය ප්‍රදේශයේ ඉදිකෙරුණු නිවාස ජනතා අයිතියට පත් කෙරුණේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේයි. අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් ජනතා අයිතියට පත් කෙරුණු මෙම නිවාස ව්‍යාපෘතිය  ඉදිකිරීම සදහා දායක වී ඇත්තේ  ඩයලොග් ආසියාටා සමාගමයි. ඒ ඩයලොග් පාරිභෝගිකයන්ගේ පරිත්‍යාගයට ආයතනය මගින්ද මුදල් එක් කරමින්. නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට දායක වූ යුද හමුදා නිලධාරීන් ඇගයීම ද මෙහිදී සිදුකෙරුණා. ඔවුන් සඳහා තිළිණ ප්‍රදානය කෙරුණේ ද අමාත්‍යවරයා අතින්. නළ ජලය, විදුලිය, මාර්ග ඇතුලු යටිතල පහසුකම්වලින් නිවාස ව්‍යාපෘතිය සමන්විතයි.

අමාත්‍ය සාගල රත්නායක,

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG