Aug
30
වසර 57කට පෙර ඉන්දියාවෙන් සොරාගත් බුද්ධ ප‍්‍රතිමාවක් යළි රැගෙන එන බව එරට මාධ්‍ය වාර්තා කළා.
එම බුද්ධ ප‍්‍රතිමාව සොයාගෙන ඇත්තේ බි‍්‍රතාන්‍යයේ වෙළද ප‍්‍රදර්ශනයකින්. එහි හිමිකරු ප‍්‍රතිමාව යළි ලබාදිමට කැමැත්ත පළකළ බව ඉන්දිය පොලිසිය පවසනවා. ලෝකඩ වලින් නිර්මාණය කළ එම බුද්ධ ප‍්‍රතිමාව 12 වන ශතවර්ෂයට අයත්වුවක් ලෙසයි සැලකෙන්නේ.
ඉන්දියාවේ බිහාර් හි නාලන්දා පුරාවිද්‍යා කෞතාකාගරයෙන් 1961 වසරේ දී එය සොරාගෙන ගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කළේ.
Post a Comment