Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දු – ශ්‍රී‍්‍ර ලංකා මුහුදේ රන් ජාවාරමක් හෙළිවෙයි  

Add comments

ශ්‍රී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු මාර්ගයෙන් සිදු කරන රත‍්‍රං ජාවාරමක් පිළිබද තොරතුරු හෙළිවුණා. ඒ ඉන්දියාවේදි අත්අඩංගුවට ගත් පුද්ගලයන් හය දෙනෙකුගෙන් ලැබුණු තොරතුරු අනුවයි. ඔවුන් ළඟ තිබී රත‍්‍රං කිලෝ ග‍්‍රැම් 32 කට වැඩි ප‍්‍රමාණයක් හමුවී තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 78ක්. තූත්තුකුඩියේ සිට චෙන්නායි වලට පැමිණි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දිය වාර්තා සදහන් කළා. ධීවර යාත‍්‍රා මගින් ශ්‍රී‍්‍ර ලංකාවේ සිට ඉන්දියාවට එම රත‍්‍රං රැගෙන ගොස් ඇති බවටයි හෙළිව තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG