කල්පිටිය ප්රදේශයේ දී සිදුවූ බඹර ප්රහාරයකින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. කුඩා දරුවන් 8 දෙනෙකු ද ඒ අතර වනවා.
කල්පිටිය පල්ලියවාසතුරෙයි ප්රදේශයේ වගා බිමක දීයි මෙම බඹර ප්රහාරය එල්ලවී තිබෙන්නේ. එහි වැඩකරමින් සිටි පිරිසක් සහ අවට සිටි කුඩා ළමයින් කිහිප දෙනෙකු බඹර ප්රහාරයට ලක්වුණා. ඔවුන් කල්පිටිය රෝහලට ඇතුළත් කෙරුණා. වැඩිදුර ප්රතිකාර සදහා ඒ අතරින් අට දෙනෙකු පුත්තලම මූලික රෝහලට මාරු කර යැවීමට ද පියවර ගෙන තිබෙනවා.
Post a Comment