ස්වීඩනයේ මහ මැතිවරණය අද ආරම්භ වුණා. ප්‍රාන්ත සහ නාගරික මැතිවරණයද අද පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය ධුරය සදහා අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
මතිවරණ ප්‍රතිඵල හෙට දිනයේදී නිකුත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් පාලක පක්ෂය හෝ විරුද්ධ පක්ෂය මෙම මැතිවරණයෙන් බහුතර බලයක් දිනා ගැනීමට අපොහොසත් වනු ඇති බව මැතිවරණ නිලධාරීන් පවසනවා.
Post a Comment