දේශිය අර්තාපල් අස්වනු සතොස මගින් ඉහළ මිලකට මිළදී ගැනිමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පවසනවා. දේශිය ගොවින් ආරක්ෂා කර ගැනිම එහි අරමුණ බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
දේශිය අර්තාපල් ගොවින් රැක ගැනිමේ අරමුණින් ආනායනික අර්තාපල් කිලෝවක් සදහා රුපියල් 40ක බද්දක් පැනවීමට රජය පසුගියදා කටයුතු කළා. දේශිය අර්තාපල් අස්වනු නෙලිමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති අතර ගොවින්ට ඉහළ මිලක් ලබා දීම රජයේ අරමුණයි. ඒ සදහා සතොස මගින් අර්තාපල් අස්වනු මිලදී ගැනිමේ වැඩපිලිවෙලක් සකස් කර තිබෙනවා.
අමාත්‍ය රවින්ද්‍ර සමරවීර,
Post a Comment