Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝඨාභයගේ ආරක්ෂාවට දිනක වියදම ලක්ෂ 35යි  

Add comments

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා රජය දිනකට රුපියල් ලක්ෂ 35 කට වැඩි මුදලක් වැය කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මෙහිදී අදහස් දැක්වූවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG