Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මීටර සවිනොකළ ත‍්‍රිරෝද රථවලට ලබන මස සිට දැඩි පියවර  

Add comments

මගී ප‍්‍රවාහන ත‍්‍රිරෝද රථ සදහා මීටර අනිවාර්ය කිරීමේ නීතිය ලබන මාසයේ සිට අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා. ඔක්තෝබර් දෙවන සතියේ සිට එය ක‍්‍රියාත්මක බවයි මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ මහතා ප‍්‍රකාශ කළේ. මගී ප‍්‍රවාහන ත‍්‍රීරෝද රථ සදහා සුදුසු මීටරයක් සවිකර ගැනීමට රියදුරන්ට දීර්ඝ කාලයක් ලබාදී තිබුණා. එය යළිත් දීර්ඝ කළ නොහැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG