Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයට එල්ල වූ ඊශ‍්‍රායල හමුදා ප‍්‍රහාරයකින් 506 දෙනෙකුට තුවාල  

Add comments

ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එල්ල වූ ඊශ‍්‍රායල හමුදා ප‍්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ඒ අතර කුඩා දරුවන් ද දෙදෙනෙකු ද වන බව පලස්තීන වාර්තා සදහන් කළා. තවත් 506 දෙනෙකු තුවාල ලැබුවා. ගාසා තීරයේ දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති පලස්තීන විරෝධතාවකටයි ඊශ‍්‍රායල හමුදාව මෙම ප‍්‍රහාරය එල්ල කළේ. පසුගිය මාර්තු මස 30 වනදා සිට මෙලෙස එල්ල කළ ප‍්‍රහාරවලින් පලස්තීන වැසියන් 180 දෙනෙකු මියගොස් තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව දහඅට දහසක්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG