Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනප‍්‍රිය රංගන ශිල්පී තිලක් ජයවීරට පිහි ප‍්‍රහාරයක්  

Add comments

ජනප‍්‍රිය රංගන ශිල්පී තිලක් ජයවීර මහතාට පිහි ප‍්‍රහාරයක් එල්ලව තිබෙනවා. ඔහු කලුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. නුගේගොඩ 7 කණුව ප‍්‍රදේශයේ රාත‍්‍රී සමාජ ශාලාවක් තුළදී ඔහුට මෙම ප‍්‍රහාරය එල්ල වුණා. අද (29) අලුයම පැමිණි පිරිසක් තිලක් ජයවීර මහතාට පිහියෙන් ඇන පළාගොස් ඇති බවයි මුලික පරික්ෂණවලින් හෙළිවුණේ. ඔහුගේ උදරය ආශ‍්‍රිත ප‍්‍රදේශයට පිහි ප‍්‍රහාර තුනක් එල්ලව ඇති බව පොලිසිය ප‍්‍රකාශ කළා. සැත්කමකින් පසු මේවන විට තිලක් ජයවීර මහතා ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG