Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 7ක් ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සලේං නගරයේදීයි අනතුර සිදුව ඇත්තේ. අධික වේගයෙන් පැමිණි බස් රථයක් මාර්ගයේ නවතා තිබූ තවත් බස් රථයක ගැටී පෙරළී තිබෙනවා. අනතුරින් පුද්ගලයින් තිස් දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සදහන්.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG