Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය නිවාරණය ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්  

Add comments

එකසිය පනස් දෙවන පොලිස් දිනය වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද රියදුරන් හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන් ප්‍රදේශයේ දී පැවැත්වුණා. හැටන් ප්‍රදේශයේ ධාවනය කෙරෙන ලංගම හා පෞද්ගලික බස් රථ රියදුරන් මෙහිදී දැනුවත් කෙරුණා. එමෙන්ම ත්‍රී රෝද රථ හා වෑන් රථ රියදුරන් දැනුවත් කිරීමට ද පොලිසිය පියවර ගත්තා. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් මෙම රථවාහනවල ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමද ව්‍යාපෘතියේ තවත් අංගයක්. හැටන් පොලිස් අධිකාරී රවීන්ද්‍ර අබේපිටිය මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය සිදු කෙරුණේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG