නව තක්කාලි ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ වගාකිරීම සදහා අත්හදා බැලීම් සිදු කෙරෙනවා. සැන් මෙසානෝ ලෙසයි එය නම් කර තිබෙන්නේ.
නේපාලයට ආවේනික තක්කාලි ප්‍රභේදයක් වන මෙය ශ්‍රී ලංකාව තුළ වගාකිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බැලීම සදහා වගාකටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම තක්කාලි විශේෂයෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. තෙත් කලාපයේ මෙන්ම වියලි කළාපයේ වගාකළ හැකි මෙම තක්කාලි විශේෂය පිළිබද පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙනවා.
Post a Comment