ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත්වුයේ කොළඹ පැවැත්වූ අසාර්ථකම විරෝධතාව බව මැතිඇමතිවරුන් පවසනවා. රටේ බලය ලබා ගන්නා බවට විහිලු ප්රකාශ කරමින් පැවැත්වූ එම උද්ඝෝෂණය ගැන ඊට සහභාගි වු පිරිස්ද කතා කරන්නේ දැඩි කලකිරිමෙන් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
Post a Comment