
ඇෆ්ගනිස්ථාන සරණාගතයන්ට පුරවැසිභාවය ලබාදෙන බව පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කළා. ලක්ෂ 25කට ආසන්න පිරිසක් මේ වනවිට පාකිස්ථානයේ රැදී සිටිනවා. එය ලොව දෙවන විශාලතම සරණාගත ගැටළුව ලෙසයි සැළකෙන්නේ. තාවකාලික මධ්‍යස්ථානවල රැදී සිටින කණ්ඩායම්වලට උපරිම පහසුකම් සළසන බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
Post a Comment