ලෝකය තරගකාරිව ඉදිරියට යමින් සිටින අතර ඊට ශ්‍රී ලංකාවද මුහුණ දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹදී පැවැති ව්‍යාපාරික සම්මාන ප්‍රධානෝත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාර ආයතන සදහා සම්මාන පිරි නැමිමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා ජාත්‍යන්තර වානිජ මණ්ඩලය හා සිමා හෙවත් කළමණාකරන ගණකාධිකාරී වරලත් ආයතනය එක්වයි උත්සවය සංවිධාන කළේ. විනිශ්ච මණ්ඩලයක් මගින් කීර්තිමත් ව්‍යාපාර ආයතන දහයක් තෝරා ගෙන තිබු අතර ඒ අතරින් ආයතන පහකට කුසලතා සහතික පිරි නැමුණා. දේශපාලන දිවියේ සමාජ මෙහෙවර අගයමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙහිදි සම්මානයක්ද පිරි නැමුණා. මෙහිදි අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,
Post a Comment