
ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සාම අධ්‍යයනය පිළිබදව විෂයමාලාව ඇතුළත් කිරීමට එකඟතා ගිවිසුමකට දකුණු කොරියාවේදී අත්සන් තැබුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබුවේ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතායි. දකුණු කොරියාවේ සිට මේ පිළිබදව තොරතුරු ගෙන එන්නේ ඉන්දික වීරකෝන්.
ඉන්දික වීරකෝන්,
Post a Comment