ගොවි පවුල් දෙලක්ෂ අසූතුන්දහස් නවසිය එකොළහක් සඳහා ආධාර වශයෙන් රුපියල් මිලියන 2104 ක මුදලක් ලබාදීමට කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර,
Post a Comment