Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විජයකලාට එරෙහිව නීතිපතිවරයා නඩු පැවරීමට තීරණය කරයි  

Add comments

හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාව අනුව අභියාචනාධිකරණයේ ඇයට නඩු පැවරෙනවා.

එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන් මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය පිළිබදව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. ඒ අනුව ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන උල්ලංඝනය කළ බවට පොලීසිය අධිකරණයට කරුණු දක්වා තිබුණා. නීතිපතිවරයා පොලිස්පතිට උපදෙස් ලබා දී ඇත්තේ දණ්ඩනීති සංග්‍රහයේ 120 වන වගන්තිය අනුව නඩු පැවරීමට ක්‍රියා කරන ලෙසයි.

 

තව කියවන්න

විජයකලාගේ ප‍්‍රකාශය ලිඛිතව දෙන්නැයි අධිකරණයෙන් නියෝග

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG