වසර දහයකට පසු චීනයට සිදුකරන අපනයන දෙගුණයකින් වැඩි වී ඇති බව කර්මාන්ත හා වාණීජ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා. ඒ අනුව ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව ලෝකයේ විශාලතම සිල්ලර වෙළඳ පළට ඇතුළු වී ඇති බවයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේ.
චීනයේ මුහුදු ආහාර නවීන තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට ද එකඟ වී තිබෙනවා. ඒ ශ්ර්රී ලංකා සහ චීන දූත පිරිස් කර්මාන්ත හා වාණජ කටයුතු අමාත්‍යංශයේ සිදුකළ සාකච්ඡාවකදීයි.
Post a Comment