සිරියාවේදී වසර තුනකට පෙර පැහැර ගැනීමට ලක්වූ ජපාන මාධ්‍යවේදියා නිදහස් කර තිබෙනවා. ඔහු මේ වනිවිට තුර්කියේ රැදී සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
යහපත් සෞඛ්‍යයෙන් ඔහු පසුවන බවද ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා. මාධ්‍යවේදියා නිදහස් කර ගැනිමට සහාය ලබාදිම පිළිබඳව අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ තුර්කි ජනාධිපතිවරයාට සහ කටාර් එමීර්වරයාට ස්තූතිය පළකර තිබෙනවා.
Post a Comment