Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 8 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුව  

Add comments

රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 8 ක් සමග සැකකරුවෙකු අම්පාර මහඔය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විසිපස් හැවිරිදි ඔහු නුවරගලතැන්න ප‍්‍රදේශයේ පදිංචි කරුවෙක්. වෙනත් ප‍්‍රදේශයක සිට පැමිණි පුද්ගලයෙකු මාරුකිරීම සදහා මෙම මුදල් සැකකරුට ලබාදී ඇති බවයි පොලිසිය පවසන්නේ. ත‍්‍රිරෝද රථයකින් පැමිණ ඇති ඔහු වැටලීම සිදුකරන අවස්ථාවේ තමා ලග තිබූ මුදල් බැහැරට විසි කිරිමට උත්සාහ දරා ඇති බවත්, පොලිසිය සදහන් කළා.187

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG