Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුටු සුලි කුණාටුවෙන් පිලිපීනයට බලපෑම්  

Add comments

යුටු සුලි කුණාටුවෙන් පිලිපීනයට බලපෑම් එල්ල වුණා. පැයට කිලෝමීටර 140කට වඩා වේගයෙන් හමාගිය සුලි කුණාටුව ඉදිරි පැය කිහිපයේදී තවදුරටත් වර්ධනය වනු ඇති බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ. අධික වැසි සමග ජල ගැලීම්ද හටගෙන තිබෙනවා. කදුකර සහ මුහුදුබඩ ප‍්‍රදේශවල ජනතාවට අවදානම් ස්ථානවලින් ඉවත්වන ලෙසයි පිලිපීන බලධාරින් දැනුම් දී තිබෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG