Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලයන් එයාර් ගුවන්යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීමට ඩ්‍රෝන තාක්ෂණය  

Add comments

ඉන්දුනීසියාව ආසන්න මුහුදට කඩා වැටුන ලයන් එයාර් ගුවන්යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම සදහා ඩ්‍රෝන සහ සොනාර් තාක්ෂණය යොදා ගෙන තිබෙනවා.

යානය අනතුරට පත්වන අවස්ථාවේදී ඒ තුළ  මගීන් 189 දෙනෙකු ගමන් කරමින් සිටියා. එම යානයේ වැඩිහිටි මගීන් 178දෙනෙකු කුඩා දරුවන් සහ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු සිටි බව සදහන්. මේ වන විට මල සිරුරු 20 කට ආසන්න ප්‍රමාණයක් සොයගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  ගුවන් යානයේ සුන්බුන් මෙන්ම මගීන්ට අයත් බඩු බාහිර ආදියෙහි සුන්බුන් සොයා ගැනීමටද හැකි වී තිබෙනවා. යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

 

 

 

*

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG