Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රනිල් වික්‍රමසිංහ රාජ්‍ය දේපළ අවභාවිත කරන බවට චෝදනා  

Add comments

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය දේපළ අවභාවිත කරමින් රටේ නීතිය උල්ලංඝනය කරන බව නව අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියාසිටියා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG