Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 30

මිල සුත‍්‍රය මළ සුත‍්‍රයක් වෙයි  

Add comments

ජනාධිපතිතුමා වත්මන් දේශපාලන තීන්දුව ගත්තේ රට ස්ථාවර කිරීමේ අරමුණෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියාසිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද මෙහිදී අදහස් පළකළා.

වත්මන් රජය කිසිසේත්ම තෙල් මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී කියාසිටියා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG