Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 30

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට රැස්වෙයි  

Add comments

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට රැස්වනවා. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. වත්මන් දේශපාලන තත්වය පිලිබදව එහිදී දීර්ඝව සාකච්ඡා කිරිමට නියමිත බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේ. පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතු සහ නව සංවිධායකයන් පත්කිරිම ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරිමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටියා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG