Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුද්ගල ඝාතනයකට එකම පවුලේ දෙදෙනෙකුට මරණ දඩුවම  

Add comments

පුද්ගල ඝාතනයකට සම්බන්ධ දෙදෙනෙකුට මඩකලපුව මහාධිකරණය මරණ දඩුවම නියම කළා. සිය සහෝදරියගේ සැමියා ඝාතනය කිරිම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුටයි චෝදනා එල්ල වුණේ. 2015 ඔක්තෝබර් මාසයේදී කලවංචිකුඩි ප‍්‍රදේශයේ නිවසකදී බරපතල ලෙස පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සදහන් කළා. මියගිය පුද්ගලයාගේ බිරිද කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගත්තේ. දීර්ඝ නඩු විභාගයකින් පසු ඔවුන් වැරදිකරුවන් බවට ඔප්පු වීම හේතුවෙන් මරණ දඩුවම ලබාදීමට මඩකලපුව මහාධික103රණ විනිසුරු එම් අයි එම් ඉසදීන් මහතා නියෝග කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG