Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 30

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. බොරැල්ල සහ ගල්කිස්ස ප‍්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 10යි මිලි ග‍්‍රෑම් 500ක් සොයාගෙන තිබෙනවා. ඔහු වයස අවුරුදු 37ක පුද්ගලයෙක්. ගල්කිස්ස යශෝරාපුර අත්තිඩිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සොයාගත් හෙරොයින් ප‍්‍රමාණයේ බර ග‍්‍රෑම් දෙකයි මිලි ග‍්‍රෑම් 200ක්. ඔවුන් අද (31) ගල්කිස්ස සහ මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරිමටයි නියමිත.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG