මෙක්සිකෝවේ මත්පැන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පිපිරීමක් සිදුව තිබෙනවා.
පිපිරීමෙන් පුද්ගලයෙකු පිලිස්සුම් තුවාල ලැබුවා.කර්මාන්ත ශාලාවේ සහ අවට නිවාසවල සිටි දෙදහසකට ආසන්න පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා. විශාල පිපිරීමක් සමග ගිනි ගැනීමක් හටගත් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පිපිරීමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Post a Comment