සිරියා ගැටුම් පිලිබඳ විශේෂ සමුළුවක් තුර්කියේදී පැවැත්වෙනවා. රුසියා, ප්රංශ සහ ජර්මන් නියෝජිතයන් ද ඊට සහභාගීවන බවයි තුර්කි වාර්තා සඳහන් කළේ.
සිරියා සරණාගතයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිලිබඳව එහිදී විශේෂ අවධානය යොමුකිරීමටයි නියමිත.
Post a Comment