දුම්රියේ වන අලී ගැටීම සම්බන්ධයෙන් සොයා බැලිමට පත්කළ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව අද ප්‍රවාහන අමාත්‍යංශයට භාර දෙනවා. නිර්දේශ 18ක් ඊට ඇතුළත් බවයි කමිටුවේ ඉංජිනේරු ඉරෝෂ් ඉන්දික මහතා ප්‍රකාශ කළේ.
මේ අතර හබරණ කන්තලේ මාර්ගයේ ගල්ඔය ප්‍රදේශයේදි වන අලියකු වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. එම වන අලියා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වැන් රථයට ද සුළු හානි සිදුව තිබෙනවා.
Post a Comment