2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර තිබෙනවා. ඒ ලෝක ප්‍රසිද්ධ ලෝන්ලි ප්ලැනට් සඟරාව මගින්. 2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු වඩාත් පහසුවෙන් සංචාරය කිරීමට හැකිවිම යන්නයි මෙවර ශ්‍රී ලංකාව හඳුන්වාදීමට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ. සඟරාව මගින් නම්කර ඇති ආසියාවේ හොඳම වනජිවි කලාප අතරට උඩවලව ජාතික උද්‍යානය ද ඇතුලත්.
Post a Comment