මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය දින කිහිපයකට පෙර සිදු කළ සැලසුමක් බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගාන් ප්‍රකාශ කළා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින්. ඝාතනය සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි එක්රැස් කරමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. සවුදි කොන්සල් කාර්යාලයේ ඔක්තෝබර් දෙවනදා සිදුවූ සියලු සිදුවීම් පිලිබඳ විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. ජමාල් කෂෝගි ගේ සිරුර තිබෙන ස්ථානය පිලිබඳව සවුදි අරාබිය වහාම ප්‍රකාශ කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.
Post a Comment