Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස් මැදිහත්වීමකට රනිල් වික්‍රමසිංහ මහතා අරඅඳින බවට චෝදනා  

Add comments

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ක්‍රියාදාමයක් දේශපාලන අර්බුදයක් සේ හුවාදක්වමින් විදෙස් මැදිහත්වීමක් සදහා මග පැදීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දරණ බව ජිනීවාහි ජගත් සංවිධාන කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමරා කුගනායගම් මහත්මිය පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ඇය මේ බව ප්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG