Oct
31
ත‍්‍රිරෝ ද රථ ගාස්තු සංශෝධනය කර තිබෙනවා. දෙවන මීටරයේ ගාස්තුව රුපියල් පහකින් අඩුකරන බවයි සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ. ඒ ඉන්ධන මිල සුත‍්‍රය අහෝසි කිරීමට නව රජය ගනු ලැබු තීරණයට ප‍්‍රසාදය පළකරමින්. මෙතෙක් පැවති දෙවන මීටරයේ ගාස්තුව රුපියල් පනහක්. පලමු මීටරයේ ගාස්තුවේ සංශෝධනයක් සිදුනොවන බවයි ත‍්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය සදහන් කළේ.
Post a Comment