Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චෝදනා රැසක් එල්ල වූ ශ‍්‍රී ලාංකිකයෙකු ජපානයේ දී අත්අඩංගුවට  

Add comments

චෝදනා රැසක් එල්ල වූ ශ‍්‍රී ලාංකිකයෙකු ජපානයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුලී මෝටර් රථයක් සොරකම් කිරිම , මාර්ග නීති කඩකිරිම , මගීන්ට සහ රථවාහනවලට හානි සිදුකිරිම ඇතුලු චෝදනා කිහිපයක් ඊට ඇතුලත්. ඔහු බීමත්ව මෙම වැරදි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. මෙසේ අත්අඩංගුවට පත්වුණේ 43 හැවිරිදි පුද්ගලයෙක්.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG