Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වෙයි  

Add comments

නිරිතදිග ඇෆ්ගනිස්ථානයේදී හමුදා හෙලිකොප්ටරයක් අනතුරට ලක්ව තිබෙනවා. එහි ගමන් ගත් මගීන් සහ ගුවන් නියමුවන් ඇතුලු විසිපස්දෙනා මියගොස් අති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. හෙලිකොප්ටරයේ පාලන බලය නියමුවාගෙන් ගිලිහී ගොස් අනතුර සිදුව ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. අයහපත් කාලගුණය ඊට හේතුවන්නට ඇති බවට විශ්වාස කරනවා. එභෙත් තම සටන්කාමීන්ගේ වෙඩි ප‍්‍රහාර හේතුවෙන් යානය අනතුරට ලක්වූ බවයි තලේබාන් සංවිධානය සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG