Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොරගහකන්දේ ජල මට්ටම ඉහලට  

Add comments

මොරගහක්නද කලුගඟ වාරි ව්‍යාපෘතියේ ජල මට්ටම ඉහල යමින් පවතින බව ව්‍යාපෘති මහජන සම්බන්ධතා අංශය ප‍්‍රකාශ කළා. ඒ මධ්‍යම පලාතට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්. ජලාශයේ සමස්ත ජල ධාරිතාවෙන් සියයට 65ක ප‍්‍රමානයක් මේවන විට ලැබී ඇති බවයි මහජන සම්බන්ධතා නිලධාරී පී ජී දයානන්ද මහතා සදහන් කළේ. ඉදිරියේදීත් ලැබෙන ජල ප‍්‍රමාණය සැලකිල්ලට ගනිමින් කුඹුරු අක්කර හතලිස් පන්දහසක් දක්වා මෙවර ජලය මුදාහැරිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG