Oct
31
යාල වනෝද්‍යානය අද සිට යළි විවෘත කර තිබෙනවා.
යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබුනේ එහි සංවර්ධන කටයුතු සහ පරිසර සමතුලිතතාව රැක ගැනීමට බවයි එහි නිලධාරීන් ප්‍රකාශ කළේ. වනෝද්‍යානය ලබන පළමු වනදා සිට යළි විවෘත කිරීමට නියමිතව තිබුණා. එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් සෆාරි ජීප් රථ හිමියන් කළ ඉල්ලීමකට අනුව යාල වනෝද්‍යානය අද සිට විවෘත කිරීමට කටයුතු කෙරුණා.
Post a Comment