Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව උසම ප්‍රතිමාව නිරාවරණය කෙරේ  

Add comments

ලොව උසම ප්‍රතිමාව ඉන්දියාවේදී නිරාවරණය කෙරුණා.

ඉන්දීය රුපියල් බිලියන 29.9 ක මුදලක් වැයකරමින් ඉදිකළ මෙම ප්‍රතිමාව මීටර් 182 ක උසකින් යුක්තයි. ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමියෙකු මෙන්ම ඉන්දියාවේ මුල්ම ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වූ සර්දාර් වල්ලබායි පටෙල්ගේ ප්‍රතිමාව මෙසේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කෙරුණා. ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා නදී ගං ඉවුරේ ඉදිකළ මෙම ප්‍රතිමාව ලෝහ උපයෝගී කරගෙන නිර්මාණය කර තිබෙනවා. මෙය දැඩි සුළඟට සහ භූමිකම්පාවලට ඔරොත්තු දෙන ආකාරයෙන් ඉදිකර තිබීම විශේෂත්වයක්. මාස 33 ක කාලයක් ප්‍රතිමාව ඉදිකිරීට ගතවී තිබෙනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG