Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික බර ආයු අපේක්ෂාවට ගැටලුවක් බව නවතම අධ්‍යයනයක් හෙළිකරයි  

Add comments

අධික බර හෝ අඩු බර ආයු අපේක්ෂාවට ගැටලුවක් බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා. මිලියන දෙකක පිිරිසකගේ දත්ත භාවිත කරමින් බ්‍රිතාන්‍යයි අධ්‍යයනය සිදුකළේ. වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් උසට සරිලන බර හෙවත් බී එම් අයි අගය පිලිබදව වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අධික බර හෝ අඩු බර හේතුවෙන් අපේක්ෂිත ආයු කාලය වසර 4 කින් පමණ අඩුවිය හැකි බව ද අධ්‍යයනයෙන් හෙළිකර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG