Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවදිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීමට නව රථවාහන සැලැස්මක්  

Add comments

ඉන්දියාවේ නවදිල්ලි නගරයේ වායු දූෂණය අවම කිරීම සදහා නව රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන්ගේ අවධානය යොමුවුණා.

පසුගිය දින කිහිපයේදී නවදිල්ලි නුවර වායු දූෂණය ශීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒත් සමග නවදිල්ලි නුවර අහස විෂ දුමාරයෙන් පිරී පැවතුනා. පෞද්ගලික වාහන නගරයට ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. එමෙන්ම අවුරුදු 15 වඩා පැරණි පෙට්‍රල් සහ ඩීසල් වාහන ධාවනය ද තහනම් කිරීමට අධිකරණය නියෝගකර තිබෙනවා. වායු දූෂණය අවම කිරීම සදහා එරට බලධාරීන් පසුගිය කාලය පුරාවටම විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුණා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG