මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ ප්‍රමාණවත් නැතැයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඇමරිකා නියෝජිතයන් පිරිසක් තවමත් සෞදියේ රැදී සිටිනවා. සෞදිය සහ තුර්කිය ඒ වෙනුවෙන් ලබා දෙන සහාය ප්‍රමාණවත් නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එහෙත් කෂෝගී ඝාතනයේ නිවැරදි තොරතුරු කඩිනමින් හෙළි කරගන්නා බවයි ට්‍රම්ප් සඳහන් කළේ.
Post a Comment