කන්තලේදී සිදුවූ රිය අනතුරකින් හත් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ස්වාමීන් වහන්සේ නමක්ද ඒ අතර වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුර සිදුවුණේ කන්තලේ වාන් ඇළ ප්රධාන මාර්ගයේ වාන් ඇළ මංසන්ධියේදී. ඒ ලංගම බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන්. බස් රථයේ රියදුරු ද තුවාල ලබා තිබෙනවා. ඔවුන් ප්රතිකාර ලබන්නේ කන්තලේ මූලික රෝහලේ.
Post a Comment