මෙරට සාර්ථක සංචාරය අවසන් කළ ඉන්දුනීසියාවේ උස්මාන් හරූන් නාවික නෞකාව දිවයිනෙන් පිටත්ව ගියා. නෞකාව මෙරට මුහුදු තීරයට සේන්දු වුණේ පසුගිය විසි වනදා. එහි අණදෙන නිලධාරි ඇතුළු ඉන්දුනීසියා නාවික නිලධාරින් පිරිසක් බටහිර නාවික විදානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා හමුවුණා. ද්විපාර්ශවික කරුණු රැසක් පිළිබඳව එහිදි සාකච්ඡා කර තිබෙනවා.
Post a Comment