වීදි ආශ්රිතව සිදුවන ලිංගික හිරිහැර පාලනයට වැඩපිළිවෙලක් ක්රියාත්මක කළ යුතු බව එංගලන්තය ප්රකාශ කළා.
කාන්තා අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයක් මාස නවයක් පුරා සිදුකළ සමීක්ෂණයකින් මේ පිළිබඳව තොරතුරු හෙළිව තිබෙනවා. වීදි ආශ්රිතව තනිව ගමන් කිරිම කාන්තාවන්ට ගැටළු සහගත බවටයි ඉන් හදුනාගෙන තිබෙන්නේ. ඒ අනූව විධිමත් වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන බවයි එංගලන්ත රජය සඳහන් කරන්නේ.
Post a Comment