ඇමරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදා මෙහෙයුම් වලින් සිරියාවේ සාමාන්‍ය වැසියන් තුන් දහස් දෙසියකට වැඩිපිරිසක් 2014 වසරේ සිට මියගොස් ඇති බව හෙලි වුණා.
මෙහෙයුම් සිදු කර ඇත්තේ ඩයේෂ් ටක්ෆිරි ත්‍රස්ත සංවිධානය ඉලක්ක කර ගනිමින්. එහෙත් එම මෙහෙයුම් වලදී සාමාන්‍ය වැසියන් මිය ගොස් ඇති බවයි බි්රතාන්යය මූලික කරගත් මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කළේ. මියගිය අය අතර අවුරුදු 18ට අඩු 738 දෙනෙකු සහ කාන්තාවන් 562 දෙනෙකු ද වන බව ඔවුන් පෙන්වා දෙනවා. හමුදා ගුවන් ප්‍රහාර වලින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ
Post a Comment