ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව මෙරටට හදුන්වාදීමේ සමුළුව හෙට පස්වරුවේ කොළඹදී පැවැත්වෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
දින තුනක් පුරා පැවැත්වෙන සමුළුවට ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් පිරිසක් ද එක්වනවා. 2030 වනවිට දැනට පවතින වෛද්‍ය විද්‍යාව වෙනස් වී ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව කි‍්‍රියාත්මක වනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
Post a Comment