Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ණය කළමනාකරණය සදහා නව නීති  

Add comments

ණය කළමනාකරණය සදහා නව නීති ගෙනඑන බව රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප‍්‍රකාශ කළා. ලෝක පොලී අනුපාත ඉහලයමින් පවතිනවා. ලබන වසරේ විශාල මුදලක් ණය පොලී වාරික ලෙස ගෙවීමට ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. එභෙත් ඒවා කලින් ගෙවීමේ නිතිමය හැකියාවක් නොතිබුණු නිසා සක‍්‍රිය වගකීම් කළමනාකරණ පනත පාර්ලිමේන්තු98වට ඉදිරිපත් කළ බව හර්ෂ ද සිල්වා මහතා සදහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG